නිවැරදි කණා මුට්ටිය බිඳීමට අවස්ථා 03ක් හිමි වේ. මුට්ටිය මත Click කිරීම මගින් ඔබගේ තේරීම ලබා දිය හැක. ඔබ මෙම තරගයෙන් ජයග්‍රහණය කරන ලකුණු ප්‍රමාණය, PABC අවරුදු ගම්මානයේ ලකුණු පුවරුවට එකතු කිරීමට save button එක click කරන්න.